IMG-LOGO
Home බ්ලොග්

බ්ලොග්

IMG
ශ්‍රී ලංකාවේ බදු අයථා ලෙස භාවිතා කරන මෙවලමක් ද
Date : Jul - 26

මෙම පර්යේෂණ ලිපිය ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන බදුකරණය සහ බදුකරණ ක්‍රමය අවධානය යොමු කරනු ලබයි. සාමාන්‍යයෙන් , බදුකරණය යනුවෙන් හැඳින්වෙන්නෙ රජයේ මූල්‍ය ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙසයි.

Read More
IMG
රටින් පිටවීම වළක්වන්න හිතුමනාපයට පුළුවන් ද?
Date : Jul - 22

1941.11.01 දින සිට ක්‍රියත්මක වූ 1948 අංක 20 දරන ආගමන විගමන පනත පුරවැසියන් නොවන පුද්ගලයන් රට තුළට පැමිණීමත් පුරවැසි හා පුරවැසි නොවන පුද්ගලයන් රටෙන් පිටවීම් සහ සංක්‍රමණය වීම පාලනය කිරීමත් හා නීති විරෝධිව රට තුල සිටින පුද්ගලයන් රටෙන් පිට කිරීමත් අරමුණු කොටගෙන පනවා ඇති අතර එම පනත කිහිප අවස්ථාවකදීම සංශෝධනයවී තිබෙනවා

Read More
IMG
කාන්තා මන්ත්‍රීවරු OTI සහාය ඇතිව මැතිවරණයට සූදානම් වෙති
Date : Jul - 21

ජූලි 01 සිට 4 දක්වා, ශ්‍රී ලංකාවේ One Text Initiative, DEMO Finland හි සහාය ඇතිව, සිංහල කතා කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සඳහා ධාරිතා සංවර්ධනය සහ මැතිවරණ සූදානම පිළිබඳ පුහුණු මාලාවක් (දෙදින නේවාසික පුහුණුව) පවත්වන ලදී.

Read More
IMG
අරගලයේ දිශානතිය කොයිබටද ?
Date : Jul - 12

ජනතාවගේ මූලික බලාපොරොත්තුව වන ජනාධිපතිවරයා ගෙදර යැවීම තව දුරටත් පමා වන්නේ කථානායකවරයා පැවසූ පරිදි ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ජූලි මස 13 වනදා සිදු කිරීමට අදහස් කරගෙන ඇතැයි දැන්වූ බව ප්‍රකාශ කිරීමත් සමගයි.ඒ අනුව අපට උපකල්පනය කළ හැක්කේ ජනාධිපතිවරයාට තවමත් සිය ධූරය අත් හැරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

Read More
IMG
තරුණ නියෝජනය වැඩි කිරීමට මැතිවරණ නීති සංශෝධන යෝජනා ඇතුළත් පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට
Date : Jul - 12

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයට අදාල නීති සංශෝධනය කිරීම සඳහා වන යෝජනා ඇතුළත් පොද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉමිටියාස් බාකිර් මාකර් මහතා විසින් පොෟද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජුලි 06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More
IMG
ඛනිජ තෙල්, ශ්‍රී ලංකා දේශපාලනයට කරන බලපෑම කෙසේද
Date : Jul - 05

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ දේශපාලනය සම්බන්ධයෙන් මෙන්ම ගෝලීය ආර්ථිකය සහ දේශපාලනය සම්බන්ධයෙන් සැළකිය යුතු බලපෑමක් කිරීමේ හැකියාව ඇති සාධකයක් ලෙස ඛනිජ තෙල් කර්මාන්තය සැළකිය හැකියි.ශ්‍රී ලංකාව තුළ එය කොතෙක් දුරකට දේශපාලනික වශයෙන් බලපෑම් සිදුකරන්නේ ද සහ ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් දේශපාලනයේ හැසිරීම කෙසේද යන්න පිළිබඳව යම්තාක් දුරකට හෝ කතිකාවක් ඇතිවීම අවශ්‍යයි.

Read More