ඇමතිවරුන්, රාජ්‍ය සේවකයින් විසින් ජනාධිපතිවරයාව වන්දනා කරන්නට කටයුතු කරන අතර, ජනාධිපතිවරයා වටා අන්ධ භක්තියෙන් රොක් වන පිරිසක් නිර්මාණය කරන්නෝය. අසීමාන්තික බලයකට උරුමකම් කියන ජනපතිධුරය ඉහත කී මානසික ව්‍යාධීන් සහිත පිරිස් සඳහා තෝතැන්නක් බවට පත්ව ඇති අතර වෘත්තිකයින් සහ වෘත්තීයමය දේශපාලඥයින් කොන් වීම මෙමඟින් සිදු ව ඇත.
Read More