IMG-LOGO
Home බ්ලොග්

බ්ලොග්

IMG
21 වන ව්‍යවස්ථා සංශෝධනය කොයිබටද..?
Date : Jun - 07

21 වන ව්‍යවස්ථා සංශෝධනය කොයිබටද..?

Read More
IMG
අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය
Date : Jun - 07

මෙරට වර්ථමාන ආර්ථික තත්වය පිළිබඳව පාරලිමේන්තුව තුළ අදහස් දක්වමින් අද දින (2022.06.07) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, රට ගොඩ නැගීම සඳහා සෑම දෙනාම සාම්ප්‍රදායික දේශපාලන මතභේද පසෙක තබා සාමුුහික උත්සහයක් දැරිය යුතු බවයි.

Read More
IMG
බදු සංශෝධනය ජනතාවට කෙසේ බලපාවිද..?
Date : Jun - 06

මෑත දිනකදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කරන ලද්දේ වැට් බදු ප්‍රතිශතය 8% සිට 12% දක්වා වැඩි කරන බවය.මේ බදු මිල ඉහළ දැමීම සිදුවන්නේ ශ්‍රී ලංකාව තුළ උද්ධමන බලපෑම අධිකව තිබෙන අවධියක වීම සුවිශේෂ කරුණක්.

Read More
IMG
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පිළිබඳ සාකච්ඡාව
Date : Jun - 02

One Text Initiative ආයතනය මගින් පවත්වනු ලැබූ ' 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යොජනාව' සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් ඊයේ (2022.06.01) දිනයේ දී කොළඹ 05, ජානකී හෝටලයේ දී පැවැත්විනි.

Read More
IMG
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු මාරු කිරීම සම්බන්ධව වාර්තාවක් කැඳවයි
Date : Jun - 02

මීට දින කිහිපයකට පෙර පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ නියෝග පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් දින 03 ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා තිබෙනවා. කොමිසමේ ලේකම් එම් ඒ බී දයා සෙනරත් මහතා විසින් අදාළ ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර තිබෙනවා.

Read More
IMG
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජපානයේ සහය
Date : Jun - 01

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුවීම සඳහා 2022 මැයි 27 වැනි දින ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකී කොටාරෝ මහතා පැමිණි අතර එහිදී ද්විපාර්ශ්වික කටයුතු, දේශීය වර්ධනයන් සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ලබා දෙන සහය හා සබැඳි කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

Read More
IMG
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා යෝජිත 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත්
Date : Jun - 01

Amendments proposed by Dr. Wijeyadasa Rajapakshe https://drive.google.com/file/d/1Lks29293ByFhcPbMi4EjSdf5kAhuZ6f3/view?usp=sharing Amendments proposed by SJB English https://drive.google.com/file/d/12aULrF199GBxUK70y0k0ZbRbGyrUkJzS/view?usp=sharing Sinhala https://drive.google.com/file/d/1QrqOPfpzQ7npgKfRSktoQ0ru3jERkXrR/view?usp=sharing Tamil https://drive.google.com/file/d/16gXPUoWi3jRRz1KkW0uedujaIHQ0bIqS/view?usp=sharing

Read More
IMG
(VAT) සීයයට 8 සිට සියයට 12 දක්වා ඉහළ දැමේ
Date : Jun - 01

ජුනි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (VAT) සීයයට 8 සිට සියයට 12 දක්වා ඉහළ දැමීමේ අති විශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත

Read More