මුදල්,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයි විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යොජනාවකට අනුවයි එම අනුමැතිය හිමිවි ඇත්තේ.ඒ අනුව පහත බදු පනත් සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
Read MoreOne Text Initiative ආයතනය මගින් පවත්වනු ලබන යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් ආචාර්ය නීතීඥ, ප්‍රතිභා මහානාමහේවා මහතා සහ නීතීඥ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වයෙන් 2022.06.01 ( බදාදා) දින සවස 3.00 සිට 5.00 දක්වා වානකී හොටෙල් හිදී පැවැත්වීමට කටයුතු සූදානම්කොට ඇත.
Read Moreආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිළධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
Read Moreමෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා ආචාර්ය ආර්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරනය කර තිබෙනවා.
Read Moreඅද අපේ රටෙි ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ.ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා.යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්.ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21 වෙනි සංශෝධනය සකස් කරගෙන යන්නේයැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 29 මැයි 2022 දින ප්‍රකාශයක් කරමින් පවසා සිටී.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කර අති බවට වාර්තා වේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් මැයි මස 09 - 24 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග IMF ණය ලබා දීම මගින් ආධාර කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡාකර ඇත.එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු ආර්ථික කණ්ඩායම සමග පැවති තාක්ෂණික සාකච්ඡාවලින් පසුව පැවති සමාප්ති රැස්වීමේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමු වී ඇත.
Read More'ගෝ ටා ගෝ ගම' අරගල කරුවන් සමග සම්බන්ධ වී ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා සහ ඔවුන්ගේ අදහස් සහ යෝජනා ලබා අග්‍රාමාත්‍යවරයාට ලබා දීම සඳහා වැඩ සටහනත් ආරම්භ වී තිබෙනවා.
Read Moreපවතින තත්වය තුළින් ලංකාවේ බැංකු ක්ෂේත්‍රයට සිදුවන බලපෑම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමන ක්‍රියා මාර්ග හඳුන්වා දී තිබෙනවා.
Read Moreස්වාධීන වූ පක්ෂ 10ක නායකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද (2022.05.26) දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More