ජනතාව අතර පුළුල් සංවාදයක් ඇති කල යුතු බවත් දීර්ඝ කාලීනව රටට අයහපතක් තත්ත්වයක් උදාවීම වැලැක්වීම සඳහා කටයුතු කිරීම ජනතාවගේ වගකීමකි.
Read Moreකෙසේ වුවත්, ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර සංකල්පීය බෙදීම මගින් රාමුගත කිරීමේ චන්ද්‍රප්‍රේම ප්රයත්නය සාර්ථක වූයේ නැත. මන්ද යත්, එකී යෝජනාවට අදාළ ජන්ද විමසීමේදී ගෝලීය දකුණේ රටවල නියෝජිතයින්ගෙන් සැලකිය යුතු පිරිසක් එක්කෝ යෝජනාවට පක්ෂව ජන්දය දීම හෝ නැතහොත් ජන්දය දීමෙන් වැළකී සිටීම නිරීක්ෂණය කළ හැකි විය.
Read More