IMG-LOGO
Home බ්ලොග්

බ්ලොග්

IMG
ජිනීවා නොගොස් රටේ ප‍්‍රශ්න විසඳා ගැනීමට වෙනත් මගක් නැත්ද?
Date : Feb - 17

පාලකයන් රටේ පරිපාලනයත් නීතියත් තමන්ගේ අවශ්‍යතාවට වෙනස් කිරීමට උත්සාහ කිරීම දේශීය වශයෙන් බෙදීම්වලට පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන් කොන්කරනු ලැබීමටත් වත්මන් තත්ත්වය යටතේ සම්බාධකවලට ලක්වීමටත් හේතුවන බව ජිනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් තහවුරු වන වැදගත්ම කාරණය යි. එම තත්ත්වය හදිසි ආවේග අනුව කි‍්‍රයා කිරීමෙන් හෝ ප‍්‍රකාශ කිරීමෙන් තවත් උග‍්‍ර විය හැකිය.

Read More
IMG
මියන්මාර් හමුදා මකරා ගිනි පිඹියි
Date : Feb - 13

ආයුධ අතට ගත්, සිවිල් අයිතිවාසිකම් නොතකන, හුදු නායකයන්ගේ අණ අනුව ඕනෑ දෙයක් කරන හමුදාවක් සීමාව ඇතුළේ තබා නොගතහොත්, මහා විනාසයක් විය හැකියි. මියන්මාරයේ පසුගිය සතියේ හමුදා කුමන්ත්‍රණය එවැනි විනාසයක්.

Read More