වර්මාථනය වන විට ශ්‍රී ලංකාව බහුවිධ බංකොලොත් භාවයට පත් වූ රටකි. මේ වන විට ණය බර ද බහුවිධ දිළිඳු කම් ද අවසන් වශයෙන් අපගේ ජීවිත ආක්‍රමණය කොට තිබේ.