IMG-LOGO
Home බ්ලොග්

බ්ලොග්

IMG
ජනයා ‘ෆේල්’ වී ආණ්ඩුව ‘පාස්’ විය හැකිද?
Date : Dec - 20

බරපතළම ප්‍රශ්නය උද්ගත වූයේ බොහෝ දෙනකුට කරමින් සිටි රැකියා අති සීමිතව කිරීමට සිදුවීම නිසාය. ඒ ඇතැමුන්ට තවමත් කොරෝනා ඒමට පෙර ලැබුණු වැටුප නොලැබෙයි. ලැබෙන්නේ මුළු වැටුපෙන් 50%-60%කි. අවම වැටුපක් ලැබුණු පුද්ගලයෙකු එයින් අඩක් ලැබෙන තත්ත්වයට මුහුණ පෑවිට ඔහු කුමක් කළ යුතුද? නිශ්චිත රැකියාවට නොයන දිනවල තවත් කීයක් හෝ හම්බ කරගැනීමට මේසන් වැඩට අත් උදව් දීමට හෝ යාමට සිදුවෙයි. එය එක් අතකින් වසංගත සමයක අනාරක්ෂිත ක්‍රියාවකි. ඔහු අනාරක්ෂිතව දවස ගෙවා යළි සවස එන්නේ තම කුටුම්භයටය. එම පුද්ගලයා ජීවනෝපායේ අඩුව පිරිමස

Read More
IMG
මහජන අදහස් ඉල්ලනවා දුන්නාට ගන්නේ නෑ – ඇන්ටන් මාකස්
Date : Dec - 16

එක පැත්තකින් කියනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ විශේෂඥ කමිටුවකින් කියලා. එහෙම කියන ගමන් ආයේ කියනවා මහජන අදහස් විමසලා ඒ අනුව තමයි මේක හදන්නේ කියලා. අවංකව කරනවා නම් ඒ සඳහා මිනිස්සුන්ව සහභාගි කරවා ගැනීමේ ක්‍රියාදාමයකට යා යුතුව තිබෙනවා. නමුත් එහෙම ක්‍රියාදාමයකට ආණ්ඩුව යන්නේ නෑනේ. මේකෙන් අපිට පේන්නේ ආණ්ඩුවට 20 වෙනි සංශෝධනයත් මදි. ඊටත් වැඩිය අධිපතිවාදී ව්‍යවස්ථාවක අවශ්‍යතාව තියනවා.

Read More
IMG
ධනවාදයේ නව නෝමල්සියා පෙරහැර
Date : Dec - 12

බොහෝ අය සිතන්නේ නව නෝමල්සියානු තත්ත්වය වනාහි කෝවිඩ් නිමවුමක් බව ය. එසේම පළමු නව නෝමල්සියානු අවස්ථාව මෙය බවය. නමුත් මා සිතන දකින ආකාරයට අනුව නම් මිනිස් වර්ගයාගේ සකලවිධ ඉතිහාසයම නව නෝමල්සියානු තත්ත්වයන්ට මුහුණ දෙමින් ඉදිරියට ආ එකක් ය. මාක්ස් සහ එංගල්ස් ගේ කොමියුනිස්ට් ප්‍රකාශණය තුළ සඳහන්වන “මේ දක්වා වූ ඉතිහාසය පන්ති සටන්වල ඉතිහාසයයි” යන්න ආකෘතිකමය වශයෙන් අනුකරණය කරමින් ප්‍රවාදයක් ඉදිරිපත් කිරීම ට මට සිතේ. එනම් ‘මේ දක්වා වූ මානව ඉතිහාසය නව නෝමල්සියානු තත්ත්වයන්ට මුහුණ දීමේ ඉතිහාසයි’ යනුවෙනි.

Read More
IMG
ව්‍යවස්ථා සම්පාදනයේදී විපක්ෂය කුමක් කරයිද?
Date : Dec - 09

දියුණු නූතන ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කෙරෙන්නේ ජනතාව සෘජුව ඊට සහභාගි කර ගැනීමෙනි. මේ වනවිට ඒ වෙනුවෙන් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ජාලාද යොදා ගනු ලැබේ. යෝජනා එවන්න යැයි කීමෙන් එවැන්නක් සිදුවන්නේ නැත. එබැවින් මේ ආණ්ඩුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම වෙනුවෙන් විපක්ෂය මැදිහත් වන්නේ කෙසේද යන්න අතිශය වැදගත් කාරණාවකි.

Read More
IMG
ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මොනවාද?
Date : Dec - 08

ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මොනවාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? පා. ම. නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත

Read More
IMG
ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මොනවාද?
Date : Dec - 08

ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මොනවාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? පා.ම. මහාචාර්‍ය තිස්ස විතාරණ

Read More
IMG
ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මොනවාද?
Date : Dec - 08

ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මොනවාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? පා.ම. තිස්ස අත්තනායක (ස.ජ.බ)

Read More
IMG
රනිල්ට සිදුවූයේ කුමක්ද? – වික්ටර් අයිවන්
Date : Dec - 04

එජාප පරණකමින් දෙවැනි වනුයේ ලංකා සමසමාජ පක්ෂයට පමණය. නිදහසින් පසු ගෙවී ගොස් තිබෙන කාලයෙන් නැතහොත් යුගයෙන් අඩකට ආසන්න කාලයක් එම පක්ෂය රට විටින් විට පාලනය කර තිබෙන අතර මේ රට හිමිකරගෙන තිබෙන පරාජයන් හා ජයග්‍රහණයන් කෙරෙන් එම පක්ෂයද ශ්‍රීලනිප සමග හරි හරියට වගකිව යුතුය. එජාප ලංකාවේ සියලු පක්ෂ අතර තිබුණු විශාලතම පක්ෂය ලෙසද සැලකිය හැකිය.

Read More