IMG-LOGO
Home බ්ලොග්

බ්ලොග්

IMG
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවරණයක්.
Date : Nov - 29

දූෂණ විරෝධී පනත පිලිබඳ සාකච්ඡාව වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා මට්ටමේ පමණක් පැවති පනත් කෙටුම්පතක්. එය පිලිබඳ කතිකාව නැවත කරලියට පැමිණියේ දූෂණ මර්ධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් නීතිපතිවරයාට යොමු කිරීමත් සමගයි

Read More
IMG
රටේ සුබ සාධන ප්‍රතිපත්තිය ලබාගත යුතු මග
Date : Nov - 08

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම යම් ආකාරයකින් වැඩි වීමක් පසුගිය දිනයන්හි දී පෙන්නුම් කරන අතර එය දිනකට රු.2000.00 ක් (ඇ.ඩො.5.7) පමණ වේ. නමුත් ඉන්දුනීසියාව,මැලේෂියාව වැනි රටවල් සමග සන්සන්දනය කිරීමේ දී එම රටවල දෛනික ඒකපුද්ගල ආදායම ඇ.ඩො.200ක් පමණ වන බව නිරීක්ෂණය කළ හැකිය

Read More