ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනය, ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ සුභසාධනය කෙරෙහි අවධානය යොමු කරමින් ජනාධිපති ගෝතබයා රාජපක්ෂ මහතාගේ “සමෘද්ධිය හා තේජස පිළිබඳ දර්ශන” යන ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව අයවැය ඉදිරිපත් වනු ඇතැයි වෘත්තිකයන් විශ්වාස කරයි. තවද, ව්‍යාපාරික අංශය හා පොදුවේ බිඳී ගිය ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය යෝජනා ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read MoreCOVID-19 වසංගතයේ දේශීය හා ගෝලීය කම්පන සැලකිල්ලට ගෙන, පසුගිය සතියේ නිකුත් කරන ලද නවතම මධ්‍ය කාලීන රාජ්‍ය මූල්‍ය වාර්තාව 2020, මූල්‍ය කාර්ය සාධනය වසරේ ඉතිරි කාලය තුළ දැඩි ආතතියට පත්වීමට ඉඩ ඇති බව පෙන්වා දී තිබේ. දෙවන රැල්ල පිළිබඳ භීතියක් ද ඇති අතර, ආර්ථික ප්‍රකෘතිය ඉදිරියට යන ආකාරය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ ණය ප්‍රමිතික වසරේ දෙවන භාගයේදී පමණක් නොව 2021 දී ද ශක්තිමත් මූල්‍ය කළමනාකරණය සඳහා කැඳවුම් කරයි.
Read Moreඅයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇත.
Read Moreඅගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අද (17) දින 2021 වර්ෂයට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම අයවැය කතාව සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
Read Moreසති දෙකක් වැනි කාලයකදී මරණ 28 ක් (නොවැ:10 වන විට) වාර්තා විය. ජනපතිවරයා මෙය සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස මේ වන විට හරියටම ප්රත්යක්ෂ කරගෙන සිටින බව ඉහත ප්‍රකාශයෙන් පෙනෙයි. එහෙයින් මෙතැන් සිට වසංගත රෝග විශේෂඥයින්ගේ හා එම විෂය පිළිබඳ ප්රවීණයන්ගේ උපදෙස් මත අනලස්ව ක්‍රියා කිරීම වැදගත්ය.
Read Moreඇමෙරිකානු ජනාධිපතිවරණය අවසන් වෙන්නට පෙර තමන් ජයගත් බව කිහිප වතාවක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය. මැතිවරණය අවසන් වන්නට පෙර ඔහු ජයග්‍රහණය සමරමින් කතාවක් පවත්වනු ලැබීය. එහිදී ඡන්ද ගණන් කිරීම අවසන් නොවූ ප්‍රාන්ත කිහිපයක් තමා ජයගත් බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කරනු ලැබීය. එම ප්‍රකාශයෙන් පසු නිල ප්‍රතිඵල එන විට ඒ ඇතැම් ප්‍රාන්ත ට්‍රම්ප් පරාජය වී තිබුණි.
Read Moreඉතාලි-ඇමෙරිකා එක්සත් ජනපද ද්විත්ව පුරවැසිභාවයක් හිමි, දැනට ලන්ඩන් විශ්වවිද්‍යාල කොලීජියේ නවෝත්පාදන සහ රාජ්‍ය ඇගයුම් පිලිබඳ ආර්ථික විද්‍යා මහාචාර්ය වරියක් ලෙස කටයුතු කරන, මරියානා මස්සුකාටෝ (Mariana Mazzucato), මීට අවුරුදු හතකට පෙර, එනම් 2013 දී ඉදිරිපත්කරන ලද ව්‍යවසායකත්ව රාජ්‍යයක් පිලිබඳ අදහසේ, මෙරට සන්නාම තානාපති ලෙස මා මිත්‍ර චරිත හේරත් පත්කර ඇති බව දැනගත්තේ ගිය කිවි දා දැක්ම ට ඔහු ම ලියු ලිපියෙන් ය.
Read More