උගත් සහ බුද්ධිමත් පිරිස තමන්ගේ හැකියාවන් සඳහා නිසි ඇගයීමක් සහ වටිනාකමක් නොලැබෙන නිසා විදෙස් ගතවන්න තීරණය කරනවා. අන්න ඒ මොහොතේ දී ශ්‍රී ලංකාවේ බුද්ධිය වෙනත් රටවලට ගලායාමක් සිදුවෙන නිසා අපි ඒකට බුද්ධි ගලනය කියල කියනවා.
Read More22 වන ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ජනාධිපතිවරයා සතු බලතල සීමාකර ප්රජාතන්ත්රවාද්ය ශක්තිමත් කිරීමයි.එම අරමුණ පෙරදැරි කරගනිමින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (20) සහ අද (21) පැවැත්වීමට නියමිත අතර විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.
Read Moreරාජ්‍ය සේවය සම්බන්ධයෙන් නැවතත් කසු කුසුවකි.රාජ්‍ය සේවකයින් රටට බරක් බවත් ඔවුන් විසින් සිදුකරනු ලබන නාස්තිය සහ වෙනත් වංචනික ක්‍රියා නිසා රට ගොඩගන්න බැරි බවත් එහෙන් මෙහෙන් අසන්නට ලැබෙනවා.
Read More