IMG-LOGO
Home බ්ලොග්

බ්ලොග්

IMG
22, අවසාන ව්‍යවස්ථා සංශෝධනය වීමට නම්
Date : Sep - 23

78 ව්‍යවස්ථාවට මෙතරම් සංශෝධන ඇයි, 22 ව්‍යවස්ථා සංශෝධනයේ ඇති වැදගත්කම සහ 22 වන ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතු දේ පිලිබදව ජ්‍යේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා කරන විග්‍රහයකි

Read More
IMG
රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම සදහා වන යෝජනා
Date : Sep - 14

සංකල්පිතව ගත කල රාජ්‍ය සේවය, රාජ්‍ය හා පුරවැසියා අතර පවතින සමාජ සම්මුතියේ ප්‍රතිපලයක් ලෙස බිහිවන රාජ්‍යයේ තවත් එක උපාංගයක් වන්නේය.

Read More
IMG
රෝද තුනේ තෙල් නැව් ගැන ආස හිතෙන කතා...
Date : Sep - 06

මෙම ලිපිය තුළින් මූලික අවධානය යොමු කරන්න බලාපොරොත්තු වන්නේ ත්‍රී රෝද රථ නිසා ඇතිවන යහපත් හෝ අයහපත් බලපෑම් නෙවෙයි.පවතින ඉන්ධන අර්බූදය නිසා ත්‍රී රෝද රථ හිමියන් අත්කරගත් ඉරණම පිළිබඳවයි.මීට මාස කිහිපයකට පෙර ලංකාවෙ ඉන්ධන පෝලිම් සංස්කෘතියක් දක්නට ලැබුණේ නැහැ.

Read More
IMG
වැඩිවෙන මිලෙන් ගොඩ යන යටිමඩි ගහන කළුකඩ...
Date : Aug - 26

මේ මිල ඉහළ යාම පිලිබඳව සඳන් කරන විටදී පාරිභෝගික හැසිරීම මේ සඳහා දැඩි බලපෑමක් කරන නිසා. මෑතකදී සබන් මිල ඉහළ යාමට නියමිත බව ආරංචි වූ වහාම පාරිභෝගිකයින්ගේ හැසිරීම පිළිබඳව. එයින් බහුලව තිබූ පාරිභෝගික භාණ්ඩ පවා හිඟ භාණ්ඩ බවට පත්වීමෙන් ඒවායේ මිළ ඉහළ යාමට බලපෑමක් ඇති කලා. ඒ නිසා පාරිභෝගිකයාගේ හැසිරීමත් උද්ධමනයට විශාල බලපෑමක් සිදු කරන බවත් අපි සිහියේ තබා ගමු.

Read More
IMG
සර්ව කාලීන ප්‍රශ්න අර්ධ කාලීන රැකියා වලින් විසදීම
Date : Aug - 24

රටේ නිදහස්‌ අධ්‍යාපනයක්‌ පවතින තත්ත්වයකදී මේ තරමි ආර්ථික වශයෙන්‌ සහ සමාජයීය වශයෙන්‌ දුර්වල තත්ත්වයකට ඇදවැටුණේ ඇයි කියන ප්‍රශ්නය ඔබට ඇති වෙන්න පුළුවන්‌. අපිට ඒ ගැටලුව මෑත කාලීන වඩාත්‌ අවධානයට යොමු වූ පාසල්‌ සිසුන්ට අර්ධ කාලීන රැකියා සඳහා යොමු වීමට අවසර දෙන්න සූදානම්‌ යනුවෙන්‌ පළවූ පුවත හා සමගාමීව සාකච්ඡා කළ හැකියි.

Read More
IMG
අර්බුද අඳුරේ සිට එළියට දකින්න මෙහෙම පුළුවන් ද?
Date : Aug - 02

ශ්‍රී ලංකාව තුළ මේ වන විට වර්ධනය වී ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව කෙටි විමර්ශණයක් කිරීමේ අරමුණ පෙරදැරිව මෙම ලිපිය සම්පාදනය කරනු ලබන අතර එමගින් පවතින දේශපාලන කෙසේ කියවාගත යුතුද යන්න පිළිබඳව දල අදහසක් ලබා දීමට අදහස් කරනු ලබයි.

Read More
IMG
ශ්‍රී ලංකාවේ බදු අයථා ලෙස භාවිතා කරන මෙවලමක් ද
Date : Jul - 26

මෙම පර්යේෂණ ලිපිය ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන බදුකරණය සහ බදුකරණ ක්‍රමය අවධානය යොමු කරනු ලබයි. සාමාන්‍යයෙන් , බදුකරණය යනුවෙන් හැඳින්වෙන්නෙ රජයේ මූල්‍ය ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙසයි.

Read More
IMG
රටින් පිටවීම වළක්වන්න හිතුමනාපයට පුළුවන් ද?
Date : Jul - 22

1941.11.01 දින සිට ක්‍රියත්මක වූ 1948 අංක 20 දරන ආගමන විගමන පනත පුරවැසියන් නොවන පුද්ගලයන් රට තුළට පැමිණීමත් පුරවැසි හා පුරවැසි නොවන පුද්ගලයන් රටෙන් පිටවීම් සහ සංක්‍රමණය වීම පාලනය කිරීමත් හා නීති විරෝධිව රට තුල සිටින පුද්ගලයන් රටෙන් පිට කිරීමත් අරමුණු කොටගෙන පනවා ඇති අතර එම පනත කිහිප අවස්ථාවකදීම සංශෝධනයවී තිබෙනවා

Read More
IMG
කාන්තා මන්ත්‍රීවරු OTI සහාය ඇතිව මැතිවරණයට සූදානම් වෙති
Date : Jul - 21

ජූලි 01 සිට 4 දක්වා, ශ්‍රී ලංකාවේ One Text Initiative, DEMO Finland හි සහාය ඇතිව, සිංහල කතා කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සඳහා ධාරිතා සංවර්ධනය සහ මැතිවරණ සූදානම පිළිබඳ පුහුණු මාලාවක් (දෙදින නේවාසික පුහුණුව) පවත්වන ලදී.

Read More
IMG
අරගලයේ දිශානතිය කොයිබටද ?
Date : Jul - 12

ජනතාවගේ මූලික බලාපොරොත්තුව වන ජනාධිපතිවරයා ගෙදර යැවීම තව දුරටත් පමා වන්නේ කථානායකවරයා පැවසූ පරිදි ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ජූලි මස 13 වනදා සිදු කිරීමට අදහස් කරගෙන ඇතැයි දැන්වූ බව ප්‍රකාශ කිරීමත් සමගයි.ඒ අනුව අපට උපකල්පනය කළ හැක්කේ ජනාධිපතිවරයාට තවමත් සිය ධූරය අත් හැරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

Read More