ඇමතිවරුන්, රාජ්‍ය සේවකයින් විසින් ජනාධිපතිවරයාව වන්දනා කරන්නට කටයුතු කරන අතර, ජනාධිපතිවරයා වටා අන්ධ භක්තියෙන් රොක් වන පිරිසක් නිර්මාණය කරන්නෝය. අසීමාන්තික බලයකට උරුමකම් කියන ජනපතිධුරය ඉහත කී මානසික ව්‍යාධීන් සහිත පිරිස් සඳහා තෝතැන්නක් බවට පත්ව ඇති අතර වෘත්තිකයින් සහ වෘත්තීයමය දේශපාලඥයින් කොන් වීම මෙමඟින් සිදු ව ඇත.
Read Moreජනතාව අතර පුළුල් සංවාදයක් ඇති කල යුතු බවත් දීර්ඝ කාලීනව රටට අයහපතක් තත්ත්වයක් උදාවීම වැලැක්වීම සඳහා කටයුතු කිරීම ජනතාවගේ වගකීමකි.
Read Moreකෙසේ වුවත්, ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර සංකල්පීය බෙදීම මගින් රාමුගත කිරීමේ චන්ද්‍රප්‍රේම ප්රයත්නය සාර්ථක වූයේ නැත. මන්ද යත්, එකී යෝජනාවට අදාළ ජන්ද විමසීමේදී ගෝලීය දකුණේ රටවල නියෝජිතයින්ගෙන් සැලකිය යුතු පිරිසක් එක්කෝ යෝජනාවට පක්ෂව ජන්දය දීම හෝ නැතහොත් ජන්දය දීමෙන් වැළකී සිටීම නිරීක්ෂණය කළ හැකි විය.
Read Moreපාලකයන් රටේ පරිපාලනයත් නීතියත් තමන්ගේ අවශ්‍යතාවට වෙනස් කිරීමට උත්සාහ කිරීම දේශීය වශයෙන් බෙදීම්වලට පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන් කොන්කරනු ලැබීමටත් වත්මන් තත්ත්වය යටතේ සම්බාධකවලට ලක්වීමටත් හේතුවන බව ජිනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් තහවුරු වන වැදගත්ම කාරණය යි. එම තත්ත්වය හදිසි ආවේග අනුව කි‍්‍රයා කිරීමෙන් හෝ ප්‍රකාශ කිරීමෙන් තවත් උග්‍ර විය හැකිය.
Read Moreආයුධ අතට ගත්, සිවිල් අයිතිවාසිකම් නොතකන, හුදු නායකයන්ගේ අණ අනුව ඕනෑ දෙයක් කරන හමුදාවක් සීමාව ඇතුළේ තබා නොගතහොත්, මහා විනාසයක් විය හැකියි. මියන්මාරයේ පසුගිය සතියේ හමුදා කුමන්ත්‍රණය එවැනි විනාසයක්.
Read More225 සකස් කර ගැනීමේදී සැබෑ ලෙස මහජන මතය නියෝජනය වනවාද?
Read Moreඔහුට දේශපාලනයට එන ලෙස මුලින්ම ආරාධනා ලැබුණේ චන්ද්රිකාගෙන්ය. ඔහු එය ප්‍රතික්ෂේප කළත් නළුවෙක් ලෙස වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුවේ හොරකම්වලට එරෙහිව කතා කළේය. චන්ද්‍රිකා ඔහුට ඥාති වුණත් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හොරකම් ගැන ඔහු ප්‍රසිද්ධියේ කතා කළේය. වරක් හෙළයේ මහා නළු ගාමිණි ෆොන්සේකා රන්ජන්ට ප්‍රසිද්ධ වේදිකාවේ චරිත සහතිකයක් දුන්නේ මෙසේය.
Read Moreඅධික ණය බරින් පීඩාවට පත්ව සිටින අපේ රට ඉතාම කෙටිකලක් තුළ ආර්ථික වශයෙන් ඉහළ මට්ටමකට ගෙන ආ හැකි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විද්‍යාඥයෝ පවසති.
Read Moreදණ්ඩ නීති සංග්‍රහයේ හා සාක්ෂි ආඥා පනතේ මෙතෙක් පැවැති මහරැජින, එංගලන්තය යන වචන වෙනුවට ඉකුත් හයවැනිදා සිට බලාත්මක වන පරිදි ලංකාණ්ඩුව ජනරජය යන වචන අලුතෙන් ඇතුළත් කෙරුණි.
Read Moreබරපතළම ප්රශ්නය උද්ගත වූයේ බොහෝ දෙනකුට කරමින් සිටි රැකියා අති සීමිතව කිරීමට සිදුවීම නිසාය. ඒ ඇතැමුන්ට තවමත් කොරෝනා ඒමට පෙර ලැබුණු වැටුප නොලැබෙයි. ලැබෙන්නේ මුළු වැටුපෙන් 50%-60%කි. අවම වැටුපක් ලැබුණු පුද්ගලයෙකු එයින් අඩක් ලැබෙන තත්ත්වයට මුහුණ පෑවිට ඔහු කුමක් කළ යුතුද? නිශ්චිත රැකියාවට නොයන දිනවල තවත් කීයක් හෝ හම්බ කරගැනීමට මේසන් වැඩට අත් උදව් දීමට හෝ යාමට සිදුවෙයි. එය එක් අතකින් වසංගත සමයක අනාරක්ෂිත ක්‍රියාවකි. ඔහු අනාරක්ෂිතව දවස ගෙවා යළි සවස එන්නේ තම කුටුම්භයටය. එම පුද්ගලයා ජීවනෝපායේ අඩුව පිරිමස
Read More