IMG-LOGO
Home Blogs

Blogs

IMG
කොරෝනා සන්නිවේදනයේ ගැටලුව සහ ගැටුම
Date : Oct - 30

මෙම ඇඳිරි නීතිය පනවනු ලබන්නේ දීර්ඝ සති අන්තයේ ජනතාව විනෝද ගමන්, නෑදෑ ගමන් ආදී සංචරණයන්හි යෙදීම සීමා කිරීමට ය. එහෙයින් මෙය මුළු දිවයිනට ම බලපැවැත්වුව ද ප්‍රශ්නයක් නැත. එහෙත්, රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය බව පෙනෙන්නේ හැකි තරම් දුරට අගුලු ලෑම් අවම කර ආර්ථිකය පවත්වාගැනීම නිසා රටේ වෙනත් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවා නැත. එම ප්‍රදේශවල ආර්ථික හා ජීවනෝපාය කටයුතු සාමාන්‍ය අන්දමින් සිදු වේ. බස්නාහිර පළාතට ම පනවා තිබෙන ඇඳිරි නීතිය සඳුදා උදේ පහට ඉවත් කරනු ඇත.

Read More
IMG
20ට අභියෝග කළ සිවිල් ක්‍රියාධරයෙකුගේ සටහන: ‘‘මා හිස ගෙන ලොව ජය ලද හැකිනම්, දෑතින් ගලවා හිස දන් දෙන්න
Date : Oct - 12

මම අවුරුදු 12 ක් ‘පොදු ජන යහපත‘ උදෙසා වන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත්තෙමි. එක්කෝ නඩුවේ තීන්දුව ඇහුවේ උසාවියේ දී ය. නැතිනම්, පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ මුවෙනි. නැතිනම්, ජනාධිපතිවරයාගේ නිල නිවේදනයකිනි. මම පැවරු නඩුවේ, තීන්දුව ‘වට්ස් අප්‘ මගින් මට ලැබී ඇත.

Read More