IMG-LOGO
Home Blogs

Blogs

IMG
Budget 2021 : What do you expect?
Date : Nov - 18

It is believed by professionals that the Budget will be in line with President Gotabaya Rajapaksa’s national policy framework “Vistas of Prosperity and Splendour” focusing on people-centric development, economic development, and welfare for the people. Further, the Government is expected to put forward suggestions to revamp the business sector and disintegrated businesses in general.

Read More
IMG
Fiscal concerns
Date : Nov - 18

The latest Mid-Year Fiscal Position Report 2020, released last week, indicated that fiscal performance is likely to be under severe stress during the remainder of the year, given the local and global shocks of the COVID-19 pandemic. There are also fears of a second wave and Sri Lanka’s debt metrics call for strong fiscal management not just in the second half of the year but also in 2021, depending on how the economic recovery moves forward.

Read More
IMG
Second reading debate of Budget 2021 commences today
Date : Nov - 18

The debate will go on for four days and the vote on the second reading is scheduled for November 21st at 5.00 pm. Parliament sittings from the 18th to the 20th will take place between 9.30 am and 5.30 pm.

Read More
IMG
Full Budget Speech - 2021
Date : Nov - 17

Under the new budget proposal, the estimated Government revenue for 2021 is Rs. 1,961 billion and the total Government expenditure is Rs. 3,525 billion and as such the difference between the revenue and the expenditure is Rs. 1,564 billion, PM Rajapaksa said in conclusion of the budget speech.

Read More
IMG
ජනපති හිතන ටැංකියට බැසිය යුතුය
Date : Nov - 16

සති දෙකක් වැනි කාලයකදී මරණ 28 ක් (නොවැ:10 වන විට) වාර්තා විය. ජනපතිවරයා මෙය සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස මේ වන විට හරියටම ප්‍රත්‍යක්ෂ කරගෙන සිටින බව ඉහත ප්‍රකාශයෙන් පෙනෙයි. එහෙයින් මෙතැන් සිට වසංගත රෝග විශේෂඥයින්ගේ හා එම විෂය පිළිබඳ ප්‍රවීණයන්ගේ උපදෙස් මත අනලස්ව ක්‍රියා කිරීම වැදගත්ය.

Read More
IMG
ස්වාධීන ජනමාධ්‍ය ඇමෙරිකාව බේරාගත්තේය
Date : Nov - 09

ඇමෙරිකානු ජනාධිපතිවරණය අවසන් වෙන්නට පෙර තමන් ජයගත් බව කිහිප වතාවක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය. මැතිවරණය අවසන් වන්නට පෙර ඔහු ජයග්‍රහණය සමරමින් කතාවක් පවත්වනු ලැබීය. එහිදී ඡන්ද ගණන් කිරීම අවසන් නොවූ ප්‍රාන්ත කිහිපයක් තමා ජයගත් බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කරනු ලැබීය. එම ප්‍රකාශයෙන් පසු නිල ප්‍රතිඵල එන විට ඒ ඇතැම් ප්‍රාන්ත ට්‍රම්ප් පරාජය වී තිබුණි.

Read More
IMG
කළුකඩ රාජ්‍යයක් !
Date : Nov - 08

ඉතාලි-ඇමෙරිකා එක්සත් ජනපද ද්විත්ව පුරවැසිභාවයක් හිමි, දැනට ලන්ඩන් විශ්වවිද්‍යාල කොලීජියේ නවෝත්පාදන සහ රාජ්‍ය ඇගයුම් පිලිබඳ ආර්ථික විද්‍යා මහාචාර්ය වරියක් ලෙස කටයුතු කරන, මරියානා මස්සුකාටෝ (Mariana Mazzucato), මීට අවුරුදු හතකට පෙර, එනම් 2013 දී ඉදිරිපත්කරන ලද ව්‍යවසායකත්ව රාජ්‍යයක් පිලිබඳ අදහසේ, මෙරට සන්නාම තානාපති ලෙස මා මිත්‍ර චරිත හේරත් පත්කර ඇති බව දැනගත්තේ ගිය කිවි දා දැක්ම ට ඔහු ම ලියු ලිපියෙන් ය.

Read More
IMG
කොරෝනා සන්නිවේදනයේ ගැටලුව සහ ගැටුම
Date : Oct - 30

මෙම ඇඳිරි නීතිය පනවනු ලබන්නේ දීර්ඝ සති අන්තයේ ජනතාව විනෝද ගමන්, නෑදෑ ගමන් ආදී සංචරණයන්හි යෙදීම සීමා කිරීමට ය. එහෙයින් මෙය මුළු දිවයිනට ම බලපැවැත්වුව ද ප්‍රශ්නයක් නැත. එහෙත්, රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය බව පෙනෙන්නේ හැකි තරම් දුරට අගුලු ලෑම් අවම කර ආර්ථිකය පවත්වාගැනීම නිසා රටේ වෙනත් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවා නැත. එම ප්‍රදේශවල ආර්ථික හා ජීවනෝපාය කටයුතු සාමාන්‍ය අන්දමින් සිදු වේ. බස්නාහිර පළාතට ම පනවා තිබෙන ඇඳිරි නීතිය සඳුදා උදේ පහට ඉවත් කරනු ඇත.

Read More
IMG
20ට අභියෝග කළ සිවිල් ක්‍රියාධරයෙකුගේ සටහන: ‘‘මා හිස ගෙන ලොව ජය ලද හැකිනම්, දෑතින් ගලවා හිස දන් දෙන්න
Date : Oct - 12

මම අවුරුදු 12 ක් ‘පොදු ජන යහපත‘ උදෙසා වන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත්තෙමි. එක්කෝ නඩුවේ තීන්දුව ඇහුවේ උසාවියේ දී ය. නැතිනම්, පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ මුවෙනි. නැතිනම්, ජනාධිපතිවරයාගේ නිල නිවේදනයකිනි. මම පැවරු නඩුවේ, තීන්දුව ‘වට්ස් අප්‘ මගින් මට ලැබී ඇත.

Read More
IMG
13 සංශෝධනය අහෝසි කළ නොහැකියි – දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්
Date : Sep - 23

ඔවුන්ට 13 වන සංශෝධනය අහෝසි කළ නොහැකියි. ඒක කරන එක රටට හොඳ නැහැ. ඒක කළහොත් රටට හුඟක් බලපාන්න පුළුවන්. 13 වන සංශෝධනය ගෙන ආවේ රට බෙදන්නෙ නැතුව බලය බෙදා හැරීමටයි. නමුත් බලය හරියට බෙදලා නැහැ. රට බෙදන්න බැහැ. රටට කිසිම හානියක් නැතුව එක එක පළාත්වලට බලය බෙදලා දුන්නා. ඒගොල්ලන්ගේ දේවල් ඒගොල්ලො බලා ගැනීමට. ලෝකයේ හුඟක් රටවල් වල එම ක්‍රමය තියෙනවා. ඒකේ කිසිම වරදක් නැහැ. ඒක නැති කිරීමට හෝ මාරු කිරීමට කිසිම උවමනාවක් නැහැ. එහෙම කරන්න ගියහොත් ඒක ගැටලුවක් වේවි.

Read More