මීට දශක හතරකට පමණ පෙර වරක් ජේ. ආර්. ජයවර්ධන කී දෙයක් මෙහිදී මතක් කරගැනීම වටී. මගේ මතකයේ හැටියට, සාහිත්‍ය කලා ආදිය ගැන කතා කරමින් ඔහු ‘සාහිත්‍යය කන්නද?’ හෝ ඊට සමාන අරුත් දනවන ප්‍රශ්නයක් අසා තිබුණි. මේ ගැන අදටත් බොහෝ දෙනා ඔහුට ගරහති. ඒ පිරිසට මා අයත් නැත. මන්ද යත්, ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රශ්නය නිවැරදි සහ ලංකාවට අදාළ යැයි මා විශ්වාස කරන බැවිනි. සාහිත්‍යය ‘භුක්ති නොවිඳින’ රටකට සාහිත්‍යයෙන් වැඩක් නැත. ආහාරය ජීවිතයේ අවශ්‍යතාවක් වන මට්ටමින්ම නොවුණත්, යම් සමාජයක් සාහිත්‍යය (නවකතා, කෙටිකතා, කවිය), නාට්‍ය
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යවස්ථාව ලියූ පුද්ගලයා, ඓතිහාසික අර්ථයකින් අපට වැදගත් වෙයි. මන්ද යත්, නිදහස් ශ්‍රී ලංකාවක මුල්ම ව්‍යවස්ථාව එය වන බැවිනි. ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ලියූ පුද්ගලයා වැදගත් වන අවස්ථාවක් ඊළඟට එළැඹෙන්නේ, 1972 ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් වූ මොහොතේදී ය. අද ආපසු හැරී බලන විට එය අපට වැදගත් වන්නේ, රැජිනට යටත් නැති ජනරජ ආකෘතියක් අපේ ආණ්ඩුක්‍රමයට ඒ මගින් සැපයීම නිසාම නොවේ. එහි අඩංගු, ඉන් පෙර නොපැවති, අපේ ඉතිහාසයට සහ අනාගතයට තීරණාත්මක වැදගත්කමකින් යුත් මූලික සංකල්ප දෙකක්, පළමු වරට
Read Moreමෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට මෙවැනි ප්‍රතිචාරයක් තිබී නැත. කෙසේමුත් ආණ්ඩුවේ පටලැවිලි සමග 20 වන සංශෝධනය වඩා ප්‍රජාතන්ත්‍රීය සංශෝධනයක් ලෙස දියුණු කර ගැනීමට විපක්ෂ කණ්ඩායම් සඳහා දැන් අවස්ථාවක් ඇත. එනිසා විපක්ෂ කණ්ඩායම්වලින් ඇසිය යුත්තේ “ඔවුන්ගේ බාල විහිළු අතහැර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් පමණකින් හෝ ප්‍රජා මූල ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩු පාලනයක් වෙනුවෙන් සංශෝධනය කරගැනීමට සූදානම්ද නැතිද?” කියාය.
Read More20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දේශපාලන සාකච්ඡාව දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. ආණ්ඩු පක්ෂයෙන් ම මෙන් ම විපක්ෂයේන ද පළ වන අදහස් නිසා මෙම තත්ත්වය නිර්මාණය වී ඇත. කෙසේ වෙතත් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ දී රටට අවශ්‍ය දේ කුමක් ද යන්න ගැන අප විමසා බැලිය යුතුවේ.
Read Moreමෙම ව්‍යවස්ථා සංශෝධනයේ බරපතළකම ගැනත් එය දහනම වැනි සංශෝධනයෙන් ජනතා ඉල්ලීම අනුව පනවා තිබූ සමහර ව්‍යවස්ථා ඉවත් කිරීම ගැනත් සඳහන් කිරීමට අමතරව මූලික වශයෙන්ම එක පුද්ගලයෙකුට සියලු බලතල ඒකාරාශි කර ගැනීමේ උත්සාහයක් මේ තුළ පවතින බව පැහැදිලිය. ඇමති මණ්ඩලය පත් කිරීම, ඉවත් කිරීම මෙන්ම කිසිදු හේතුවක් නොදක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිට මහජන මුදල් පරිපාලනයත් අධිකරණයත් ජනාධිපති යටතට ගෙන ඒම මෙම සංශෝධනවල එකම අරමුණ බව බැහැර කළ නොහැකි සත්‍යයකි.
Read MoreThe decision of the government to abolish the Audit Service Commission and to make changes in the 19th Amendment provisions relating to the Auditor General are being portrayed as preparations for grand larceny on a hitherto unprecedented scale by the new Rajapaksa government. This is due to a misconception about the role of the Audit Service Commission. Many people are obviously under the impression that the Audit Service Commission is similar to the Elections Commission that the 19A created.
Read Moreමහාචාර්ය සෝමදේව නෙත් එෆ්.එම් නාලිකාවෙහි “Unlimited History” නමින් ලාංකීය පුරාවිද්‍යාව පිළිබඳව කරන සාකච්ඡා මාලාවකදී පසුගිය සැප්තැම්බර 07 වන දින කියූවේ, ඕමානයේ මස්කට් නගරයේ වෙන නමකින් “අපේ මස්කට්” කෑමට ඇතැයි කියා ය. එය පුදුමයට කාරණාවක් නොවේ යැයිද ඔහු කියන්නේ, සේද මාර්ගයේ මාතොට සිට ඕමාන් දක්වා වෙළඳාමේ ගිය මේ දූපතේ ස්වදේශිකයින් “අපේ මස්කට්” ඕමානයට හඳුන්වා දී ඇතැයි කීමට ය. මේ දූපතේ ස්වදේශිකයන් මුහුදු සේද මාර්ගයේ වෙළඳාමට ආව ගිය කතාවක් මීට පෙර කොතැනකවත් අසා නැත.
Read Moreවිශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය විශාල අර්බුදයක පවතින බව රහසක් නොවේ. කොරෝනා කාලයේදී පවා දෙමාපියන් දැඩි ලෙස ඉල්ලා සිටියේ පාසල් ආරම්භ කරන ලෙස නොව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසය. මෙය සරල දෙයක් ලෙස කෙනෙකුට පෙනුණද ලංකාවේ පාසල් අධ්‍යාපනයේ පවතින අර්බුදකාරී තත්ත්වය එමගින් පැහැදිලි වේ. පාසලට වඩා උපකාරක පන්තිවලට සිසුන් ආකර්ෂණය වීම පාසල් අධ්‍යාපනය වැටී ඇති තත්ත්වය අවබෝධ කර ගැනීමට අපට ඇති හොඳ නිදසුනකි. මෙම තත්ත්වය ඇතිවීමට බලපෑ ඇති හේතු කවරේද? එම හේතු සැලකිල්ලට නොගෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිර
Read MoreHowever, the Prime Minister must be thanked for opening up public debate over the much more important issue of the welfare of animals. The practice of eating meat or not eating it is a different issue and the moral protest is a salutary signal to highlight cruelty to other species in this world, for we humans owe it to those who cannot protest. As a civilized nation, we have to control the tyranny of humans over non-human animals. The suffering that we cause to the voiceless animals is abominabl
Read Moreඒ ඒ රාජ්‍ය ආයතනවල පවත්නා යම් සේවක හිඟයක් තිබේද, පවත්නා ක්‍රමවත් සේවා මාරු කිරීම් හෝ විධිමත් සේවා කළමනාකරණය නොවීම විනා එය සැබෑ සේවක හිඟයක් යැයි සිතිය නොහැකිය. පරිපාලන සේවය පිළිබඳ මනා අත්දැකීම් ඇත්තෝ පවසන්නේ ලක්ෂ 14ක් ඉක්මවන රාජ්‍ය සේවකයන් පිරිසක් සිටියද නිවැරදි කළමනාකරණ පිළිවෙතක් යටතේ අදාළ සියලු කටයුතු ලක්ෂ 07ක පමණ පිරිසකින් ඉටු කළ හැකි බවය.
Read More