මට කිසිම අදහසක් තිබුණේ නෑ දේශපාලනයට සම්බන්ධ වෙන්න. නමුත් ගෝමරන්කඩවල ප‍්‍රදේශයේ කාන්තාවන් සහ අනෙකුත් අසරණ මිනිසුන් වෙනුවෙන් මම වසර ගණනාවක් පුරා සිදු කළ සමාජ සේවය නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මට ආරාධනා කළා 2018 පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වන ලෙස. ඔවුන්ට 25% කෝටාව සම්පූර්ණ කර ගැනීම සඳහා සුදුසු අපේක්ෂිකාවන් අවශ්‍ය වී තිබුණා. ගෝමරන්කඩවල ප‍්‍රාදේශිය සභාවේ කාන්තා මන්ත‍්‍රීවරියන් සිව් දෙනාගෙන් එක් අයෙක් මම. මුල් කාලයේදී පිරිමි සභිකයන් මට නින්දා සහගත විදියට සැලකුවා මම ලැයිස්තුවෙන් තේරී පත් වූ නි
Read More