දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක් වී මොලොව උපත ලැබීම නත්තල ලෙසින් කිතුණු බැතිමතුන් විශ්වාස කරනවා. ඒක කිතුණු බැතිමතුන්ට සුභ ආරංචියක්. මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යන නමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ, මරියා නැමැති කන්‍යාවගෙන් උපත ලැබූ බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ අනුව ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවරදී මරියතුමියට සහ සුරැකි පියා වන ජුසේතුමාට ඉපැදුණු බව සඳහන් වෙනවා.
Read More2018 මම කඩුවෙල මහනගර සභාවට තේරී පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මම තේරුම් ගතපු දෙයක් තමයි පිරිමි සභිකයන් පළාත් පාලන පනතවත් කියවලා නෑ කියන එක. ඒ වනවිටත්, කාන්තා සභිකයන් සැසිවාරවලදී අවශ්‍ය වූ විට පළාත් පාලන පනත උපුටා ගනිමින් තිබුණා. එයට අපි සහභාගී වූ නොයෙකුත් පුහුණු සැසිවලට ස්තුතිවන්ත විය යුතුයි. ආරම්භයේ සිටම අපි දුෂණයට එරෙහිව නැගී සිටියා. අපි මේ පනත පිලිබඳ තිබූ හුරුපුරුදුකම නිසා පිරිමි සභිකයනුත් එය කියවීමටත් වාද විවාදවලදී එය උපුටා දැක්වීමටත් පටන් ගත්තා. ප්‍රාදේශිය සභාවේ තීරණ ගැනීමේ කාර්යයට කාන්තා
Read Moreමම ඉපදුනේ සහ හැදුනේ කොළඹ. මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ ශාන්ත බි්රජට් කන්‍යාරාමයේ සහ මියුසියස් විද්‍යාලයේ. මම හැදුනේ වැඩුනේ වැඩිමල් සහෝදරයන් දෙදෙනෙක් හා බාල සහෝදරයන් දෙදෙනෙක් එක්ක. මම විවාහ වුණේ කලවානේ ව්‍යාපාරිකයෙකු සමඟයි. ඒ 1996දි. එනිසා තමයි මම කලවානට ආවේ. මගේ පියාගෙ ගමත් කලවාන. මම සමාජ සේවය සඳහා යොමු වුණේ මගේ පියා නිසා. තාත්තාගේ උදව් බලාපොරොත්ත්ය්වෙන් කොළඹට පැමිණෙන කිසි අයෙක් උදව් නොකර ආපසු හරවා යැව්වේ නැහැ. ඒ අභාෂය අපට තිබුණා. ඔවුන්ගේ ඉඩම් සම්බන්ධ ගැටළු, දුක් ගැනවිලි සහ ආර්ථික අපහසුතාවන්වලට
Read Moreමම මගේ දේශපාලන ගමන ආරම්භ කරන්නේ 2018 පලාත් පාලන මැතිවරණයෙන් මොරටුව නගර සභාවට සභිකයකු ලෙස පත්විම හරහාය. ‘‘ගමක් වෙනුවෙන් උගත් හඬක්’’ යන තේමා පාඨයෙන් මොරටුව මහ නගර සභා මැතිවරණය සඳහා මා හට අවසාන මොහොතේ නාම යෝජනා හිමි වීම හේතුවෙන් මොරටුව මහ නගර සභාවේ ජනතාව හට මගේ මැතිවරණ දැක්ම රැුගෙන යාමට විශාල කාලයක් ඉතිරිව තිබුනේ නැහැ. දවස් විස්සක් වැනි ඉතා කෙටි කාලයකින් මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදුකර ගැනීමට ඒ මොහොතේ මගේ සැමියා විශාල ශක්තියක් වුනා. ඒ මොහොතේ මම පක්ෂ දේශපාලනයට අලූත් වූවා පමණක් නොව අත්දැකීම් බහුල දේශප
Read More