IMG-LOGO
Home ලිපිය

ලිපිය

IMG
ප්‍රජාතන්ත්‍රවාදයට මිලක් !
Date : Dec - 20

මැතිවරණ පිරිවැය පිළිබඳව කතා කිරීම වැදගත් යැයි මට හැඟුනේ කාරණා දෙකක් නිසා ය. එක කරුණක් වන්නේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බව ආරංචි වීමය. අනික් කරුණ වන්නේ අපේ රටේ මැතිවරණ සඳහා දරන වියදම ය. එනම් රාජ්‍යය වියදම් සහ අනෙකුත් පාර්ශව මැතිවරණයක දී කරන වියදම් අවසාන වශයෙන් රටේ බරපතල වැය ශීර්ෂයක් වී ජාතික ආර්ථිකයට පාඩුවක් වී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය වැනසී විකාරයක් වී සහ ජන ජීවිතයට පීඩා ඇති කිරීමේ පැහැදිලි හේතුවක් වන බව කාලාන්තරයක් තිස්සේ අත් විඳිමින් සිටීම ඒ දෙවැනි කරුණය.

Read More
IMG
“කිසිඳු රැඳවියෙකු අත කිසිඳු ගිනි අවියක් තිබී හෝ ඔවුන් ඒවා භාවිතා කර නෑ”- මහර අතුරු කමිටු වාර්තාව කිය
Date : Dec - 19

ඇප ලබා දී සහ එය ගෙවා ඇති සිරකරුවන් නිදහස් කිරීමට ප්‍රමාද වීම යන්න මෙහිදී කමිටුව විසින් සටහන් කොට ඇති අතර ඔවුන් නිර්දේශ කර සිටියේ නීතිපතිවරයා විසින් පොලිසියට දුන් උපදෙස් මත දඩයක් හෝ ඇපයක් ගෙවීමෙන් පසු නිදහස් කළ හැකි රැඳවියන් නිදහස් කිරීම කඩිනම් කිරීම කළ හැකි බවයි. ඇප තබාගැනීමට නොහැකි රැඳවියන් බන්ධනාගාරය මඟින් මෝෂන් පත්‍ර ගොනු කර ඔවුන්ව පුද්ගලික ඇප මත නිදහස් කරන ලෙසද කමිටුව විසින් මෙහිදී නිර්දේශ කොට තිබේ. එසේම සිර දඬුවම් විඳිමින් සිටින අයගේ කාල සීමාව සලකා බලා වයස්ගත අයට මුල් තැන දෙමින් සිර ගෙදරින

Read More
IMG
අද ජාත්‍යන්තර සංක්‍රමණික දිනය
Date : Dec - 19

ලෝක සංක්‍රමණික දිනය සැමරෙන වර්තමානයේ පමණක් නොව, ශිෂ්ටාචාරයන්හි මූලාරම්භයේ සිට සංක්‍රමණය සැලකුණේ ආර්ථික හා සමාජීය දෙඅංශයේම වර්ධනය පිණිස වන ක්‍රියාවලියක් ලෙසිනි. ශ්‍රී ලංකාවේද විරැකියා අනුපාතිකය අඩු කිරීම සහ ආදායම ඉපයීම මගින් දරිද්‍රතාව අවම කිරීම සඳහා කෙරෙන සැලකිය යුතු කාර්භාරයද පෞද්ගලික ප්‍රේෂණ විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන මූලාශ්‍ර වලින් එකක් වීමද නිසා විශේෂයෙන් විදේශ රැකියා සඳහා සංක්‍රමණය ලාංකික සමාජය වෙත ඉමහත් බලපෑමක් ඇති කරයි.

Read More
IMG
සැකකරුවකු වරදකරුවකු බවට ඔප්පු වන තෙක් ඔහු ගැන හෙළිකිරීම සාධාරණද?
Date : Dec - 15

''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව (5 වන වගන්තිය) අනුව නිර්දෝෂී පුර්ව නිගමනය මත අපරාධ නඩුවක චෝදනා ලැබු සැකකරුවකු වරදකරුවකු බවට ඔප්පු වන තෙක් නීතිය විසින් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු බවට පුර්ව නිගමනය කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් වශයෙන් ඒ බව දක්වා ඇත්තේ,නීතියේ නිසි ක්‍රියාදාමයට පරිබාහිරව කටයුතු කිරීමෙන් පුද්ගලයන්ට සිදුවන අසාධාරණයන් වළක්වාලීමටය.

Read More
IMG
රාජ්‍යය ප්‍රතිනිර්මාණය කිරීම
Date : Dec - 14

ලංකාව පිළිබඳව වන මාගේ එම පුරෝකථනය මේ වන විට හොඳින් සනාථ වී තිබෙන්නේ යැයි කිව හැකිය. මා ‘යුගයක අවසානය’ යන ලිපියෙන් අපේක්ෂා කළේ ‘ලංකාවේ සමාජ-දේශපාලන’ ක්‍රමයේ ඇතිවී තිබෙන බිඳ වැටීම පරිපූර්ණ තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දීම සඳහාය.

Read More
IMG
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවශ්‍ය ද? අනවශ්‍ය ද?
Date : Dec - 09

විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ. ජල සේවා කර්මාන්තය සහ ඛණිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නම් කර ඇත. ලිහිසිතෙල් කර්මාන්තයේ ඡායා නියාමන ආයතනය ලෙස කටයුතු කරන්නේද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. ඊට අදාල පනත් සංශෝධන තත්වයේ පවතී.එලෙසම ජල සේවා හා ඛණිජතෙල් කර්මාන්තයන්හි නියාමන කටයුතු සඳහා කොමිසම සූදානමින් සිටී. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණ ගැනීමේදී, පාරදෘශ්‍යය ක්‍රියාපටිපාටියක්

Read More
IMG
ලංකාවේ දත්ත ආරක්ෂා පනත කොහොමද? – මහාචාර්ය රොහාන් සමරජීව
Date : Dec - 09

පහුගිය දවස්වල කොළඹ ඉන්න අය ගැන බලන්න ඩ්‍රෝන් යැව්වානේ. ඒක නැතත් ආණ්ඩුවෙන් කොළඹ සීසීටීවී කැමරා දාලා තියෙනවා. කවුරු හරි කිව්වොත් මෙතැන ඇක්සිඩන්ට් එකක් වුණා කියලා, ඒකේ ටේප් එකක් ගන්නවා. ඒත් ඩ්‍රෝන්වල දත්ත ගබඩා කිරීම හා විග්‍රහ කිරීම ඉහළ මට්ටමක තියෙනවා. එතකොට ඩ්‍රෝන් දත්තවලින් විශාල, සංකීර්ණ සොයාගැනීම් කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න දත්ත ආරක්ෂාව පිළිබඳ පනත වැදගත්.

Read More
IMG
බන්ධනාගාර කෝලාහල, මානව හිමිකම් හා දඬුවම් නොලබා සිටීම
Date : Dec - 05

1980 සිට ඇති වූ බන්ධනාගාර කෝලාහල පහ මේසේය: 1983 දී වැලිකඩ (මරණ 35යි), 1997 දී කළුතර (මරණ 03යි), 2000 දී බිඳුණුවැව (මරණ 26යි), 2012 දී වැලිකඩ (මරණ 27ක් හා තුවාලකරුවන් 43යි). ඉතා මෑතදී වාර්තා වූ කෝලාහලය මහර බන්ධනාගාරයේ සිදුවීම වන අතර එහිදී 08 දෙනෙකුගේ ජීවිත අහිමි වී රැඳවියන් 100ට අධික ප්‍රමාණයක් තුවාල ලැබීය.

Read More
IMG
UNHRC Sessions In March 2021: Duty To Ensure Accountability & Justice
Date : Dec - 01

President Gotabaya Rajapaksa‘s speech on 18th November 2019 at the Ruwanwelisaya Buddhist Temple in Anuradapura has sealed the fate of Tamils lock, stock and barrel without any room for reconciliation, accountability and justice, As he stated, he has reinforced his power and position as a President by his Sinhala Buddhist people to serve the interests of the Sinhala Buddhists as a Sinhala Buddhist President while deserting and allowing the Tamils and Muslims to live as citizens outside the mains

Read More