මගේ පවුල දේශපාලනිකව ගොඩක් ක්‍රියාකාරී පවුලක්. මගේ පියාගේ පියා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වී සිටියා. මගේ තාත්තාත් ස්වාධීනව තරඟ වැදුණා 1972 පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේදී. මගේ පියා දෙවරක් ප්‍රාදේශිය සභාවට තේරී පත් වුණා. මගේ සීයාගේ ආරම්භක පක්ෂය ලංකා සමසමාජ පක්ෂය, නමුත් පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණා. 1971 වසරේ සීයාගේ අභාවයෙන් පසු සෑම වර්ෂයකම ජූලි මස 11 වැනි දිනට එතුමා වෙනුවෙන් ගුණානුස්මරණ උළෙලක් සංවිධානය කරනවා. ඒ ඔහුගේ නමින් පිහිටුවන ලද සෝමවීර චන්ද්‍රසිරි සංස්කෘතික පදනම
Read Moreමට දේශපාලනයට පිවිසීමට කිසිම කැමැත්තක් තිබුනේ නැහැහේතුව මාගේ පියාගේ දේශපාලන කටයුතු නිසා (කාර්යබහුල වීම) මගේ මව පියා අතහැර ගියා. එහෙත් මාගේ පියා මාත් මාගේ මල්ලිලා තුන්දෙනාත් රැකබලා ගනිමින් ඉමහත්සමාජ මෙහෙවරක් කරලා කුඩා කාලයේ සිටම මට මවගේ භූමිකාව වගකීම් ගැනීම්, පියාගේ ව්‍යාපාර වලට සම්බන්ධ වීම මට පැවරුණා. එමනිසා මාගේ අධ්‍යාපනය උසස් පෙළ දක්වා සීමා වුනා. 2009 පියාගේ වියොවත් සමඟ ඔහුගේ සියළුම වගකීම් සමාජ මෙහෙවර මා කිරීමට පසුබට වුනේ නැහැ. මොකද මගේ පියාට උපහාරයක් හා ආදරයක් විදියට ඔහුගේ වැඩ කටයුතු මා ඉතා සත
Read More