පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය හරහා රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම සහ එය කෙටි – මධ්‍ය කාලීන සහ අනාගතයේ අයවැය කළමනාකරණය කෙරෙහි ඇති කරන බලපෑම සම්බන්ධයෙන් Onetext initiative ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුවේදීද අදහස් පළවිය.
2024 අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා මෙම වැඩසටහනේ වැදගත්කම මෙලෙස පෙන්වා දෙනු ලැබීය.