You are currently viewing අර්බුදයට විසඳුම් සෙවීමේ මාර්ග සිතියම සකස් කල යුත්තේ කුමන ප්‍රවිශ්ඨයක් තුලින්ද? නීතිඥ ශිරාල් ලක්තිලක

අර්බුදයට විසඳුම් සෙවීමේ මාර්ග සිතියම සකස් කල යුත්තේ කුමන ප්‍රවිශ්ඨයක් තුලින්ද? නීතිඥ ශිරාල් ලක්තිලක

අපගේ වර්මාතනයද අනාගතයද කලමනාකරණය කොට ගතයුත්තේ ආර්ථික දත්ත විශ්ලේෂණය මගින් පමනක් නොවේ. ඒ සඳහා දේශපාලනික ආර්ථික ප්‍රවිශ්ඨයක් අවශ්‍යව තිබේ. ඒ සඳහා දේශපාලනික චින්තයක ආභාෂය ලබා ගතයුතුව තිබේ.

A branch of social sciences that focuses on relationships between individuals, governments, and public policy. It is also used to describe the policies set by governments that affect their nations’ economies.

Leave a Reply