You are currently viewing One Text Initiative ආයතනය මගින් යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක්

One Text Initiative ආයතනය මගින් යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක්

One Text Initiative ආයතනය මගින් පවත්වනු ලබන යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක්  ආචාර්ය නීතීඥ, ප්‍රතිභා මහානාමහේවා මහතා සහ නීතීඥ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වයෙන් 2022.06.01 ( බදාදා) දින සවස 3.00 සිට 5.00 දක්වා වානකී හොටෙල් හිදී පැවැත්වීමට කටයුතු සූදානම්කොට ඇත. මෙම සාකච්ඡාව සඳහා පාර්මේලින්තු මන්ත්‍රීවරුන්,සිවිල් ක්‍රියාකාරිකයින්, නීති ශිෂ්‍යයින් ඇතුළු පිරිසක් ද සහභාගී වීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සැමට සහභාගී වීමට අවස්ථාව සලසා දී තිබේ.  

Leave a Reply