බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් කථානායකවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභභංගය පිළිබඳ විවාදය ජූලි 19, 20, පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
