IMG-LOGO
Home Articles

Articles

IMG
විපක්ෂය බාරගන්නා වගකීම කුමක්ද..?
Date : Sep - 23

මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට මෙවැනි ප්‍රතිචාරයක් තිබී නැත. කෙසේමුත් ආණ්ඩුවේ පටලැවිලි සමග 20 වන සංශෝධනය වඩා ප්‍රජාතන්ත්‍රීය සංශෝධනයක් ලෙස දියුණු කර ගැනීමට විපක්ෂ කණ්ඩායම් සඳහා දැන් අවස්ථාවක් ඇත. එනිසා විපක්ෂ කණ්ඩායම්වලින් ඇසිය යුත්තේ “ඔවුන්ගේ බාල විහිළු අතහැර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් පමණකින් හෝ ප්‍රජා මූල ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩු පාලනයක් වෙනුවෙන් සංශෝධනය කරගැනීමට සූදානම්ද නැතිද?” කියාය.

Read More
IMG
අගමැතිගේ බලය අහිමිවනවායැයි ඇති චෝදනාව සාධාරණ ද?
Date : Sep - 23

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දේශපාලන සාකච්ඡාව දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. ආණ්ඩු පක්ෂයෙන් ම මෙන් ම විපක්ෂයේන ද පළ වන අදහස් නිසා මෙම තත්ත්වය නිර්මාණය වී ඇත. කෙසේ වෙතත් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ දී රටට අවශ්‍ය දේ කුමක් ද යන්න ගැන අප විමසා බැලිය යුතුවේ.

Read More
IMG
ආචාර ධර්ම නැති රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් (සංශෝධන) ඇති ඵලය කුමක් ද?
Date : Sep - 22

මෙම ව්‍යවස්ථා සංශෝධනයේ බරපතළකම ගැනත් එය දහනම වැනි සංශෝධනයෙන් ජනතා ඉල්ලීම අනුව පනවා තිබූ සමහර ව්‍යවස්ථා ඉවත් කිරීම ගැනත් සඳහන් කිරීමට අමතරව මූලික වශයෙන්ම එක පුද්ගලයෙකුට සියලු බලතල ඒකාරාශි කර ගැනීමේ උත්සාහයක් මේ තුළ පවතින බව පැහැදිලිය. ඇමති මණ්ඩලය පත් කිරීම, ඉවත් කිරීම මෙන්ම කිසිදු හේතුවක් නොදක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිට මහජන මුදල් පරිපාලනයත් අධිකරණයත් ජනාධිපති යටතට ගෙන ඒම මෙම සංශෝධනවල එකම අරමුණ බව බැහැර කළ නොහැකි සත්‍යයකි.

Read More
IMG
Closer scrutiny of criticisms against 20A
Date : Sep - 21

The decision of the government to abolish the Audit Service Commission and to make changes in the 19th Amendment provisions relating to the Auditor General are being portrayed as preparations for grand larceny on a hitherto unprecedented scale by the new Rajapaksa government. This is due to a misconception about the role of the Audit Service Commission. Many people are obviously under the impression that the Audit Service Commission is similar to the Elections Commission that the 19A created.

Read More
IMG
සෝමදේවගේ “ස්වදේශික” අණ්ඩර දෙමළය – මේ බොරු ප්‍රවාද ඇයි ?
Date : Sep - 21

මහාචාර්ය සෝමදේව නෙත් එෆ්.එම් නාලිකාවෙහි “Unlimited History” නමින් ලාංකීය පුරාවිද්‍යාව පිළිබඳව කරන සාකච්ඡා මාලාවකදී පසුගිය සැප්තැම්බර 07 වන දින කියූවේ, ඕමානයේ මස්කට් නගරයේ වෙන නමකින් “අපේ මස්කට්” කෑමට ඇතැයි කියා ය. එය පුදුමයට කාරණාවක් නොවේ යැයිද ඔහු කියන්නේ, සේද මාර්ගයේ මාතොට සිට ඕමාන් දක්වා වෙළඳාමේ ගිය මේ දූපතේ ස්වදේශිකයින් “අපේ මස්කට්” ඕමානයට හඳුන්වා දී ඇතැයි කීමට ය. මේ දූපතේ ස්වදේශිකයන් මුහුදු සේද මාර්ගයේ වෙළඳාමට ආව ගිය කතාවක් මීට පෙර කොතැනකවත් අසා නැත.

Read More
IMG
ජාතික අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව
Date : Sep - 19

විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය විශාල අර්බුදයක පවතින බව රහසක් නොවේ. කොරෝනා කාලයේදී පවා දෙමාපියන් දැඩි ලෙස ඉල්ලා සිටියේ පාසල් ආරම්භ කරන ලෙස නොව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසය. මෙය සරල දෙයක් ලෙස කෙනෙකුට පෙනුණද ලංකාවේ පාසල් අධ්‍යාපනයේ පවතින අර්බුදකාරී තත්ත්වය එමගින් පැහැදිලි වේ. පාසලට වඩා උපකාරක පන්තිවලට සිසුන් ආකර්ෂණය වීම පාසල් අධ්‍යාපනය වැටී ඇති තත්ත්වය අවබෝධ කර ගැනීමට අපට ඇති හොඳ නිදසුනකි. මෙම තත්ත්වය ඇතිවීමට බලපෑ ඇති හේතු කවරේද? එම හේතු සැලකිල්ලට නොගෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිර

Read More
IMG
Debate over cattle slaughter
Date : Sep - 18

However, the Prime Minister must be thanked for opening up public debate over the much more important issue of the welfare of animals. The practice of eating meat or not eating it is a different issue and the moral protest is a salutary signal to highlight cruelty to other species in this world, for we humans owe it to those who cannot protest. As a civilized nation, we have to control the tyranny of humans over non-human animals. The suffering that we cause to the voiceless animals is abominabl

Read More
IMG
හැට දහසේ සේනාවේ ඵලදායකත්වය කෙබඳුද..?
Date : Sep - 18

ඒ ඒ රාජ්‍ය ආයතනවල පවත්නා යම් සේවක හිඟයක් තිබේද, පවත්නා ක්‍රමවත් සේවා මාරු කිරීම් හෝ විධිමත් සේවා කළමනාකරණය නොවීම විනා එය සැබෑ සේවක හිඟයක් යැයි සිතිය නොහැකිය. පරිපාලන සේවය පිළිබඳ මනා අත්දැකීම් ඇත්තෝ පවසන්නේ ලක්ෂ 14ක් ඉක්මවන රාජ්‍ය සේවකයන් පිරිසක් සිටියද නිවැරදි කළමනාකරණ පිළිවෙතක් යටතේ අදාළ සියලු කටයුතු ලක්ෂ 07ක පමණ පිරිසකින් ඉටු කළ හැකි බවය.

Read More
IMG
19ට සිනාසීම හා 20ට හැඬීම
Date : Sep - 18

19 වන සංශෝධනය අවසන් වන යුගය හා 20 වැනි සංශෝධනයෙන් ආරම්භ වන යුගය අතර ප්‍රමාණාත්මක වෙනසක් මිස, ගුණාත්මක වෙනසක් තිබිය නොහැකිය. නිදහසේ සිටම ලංකාව සාමාන්‍යයෙන් සැලකෙන්නේ එක දිගට මැතිවරණ පවත්වන ලද රටක් ලෙසය. බොහෝ දෙනෙක් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සලකනුයේ ඒ නිසාය. විටින් විට බලයට පත්වූ පාලකයන් තේරී පත්වී තිබෙන්නේ මහජන ඡන්දයෙන් වුවත් නිදහසේ සිට රටේ බොහෝ කටයුතු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට සිදුවී තිබෙන්නේ යැයි කිව නොහැකිය.

Read More
IMG
19න් කළ වෙනස්කම් 19
Date : Sep - 16

2015 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පක්‍ෂව ඡන්ද 215ක් ලැබුණ අතර විපක්‍ෂව ලැබුණේ එක් ඡන්දයකි. 8 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇති කරන ලද වෙනස්කම් මෙම ලිපිය මගින් පෙන්වා දෙනු ලබයි.

Read More